AFC Banner
AFC Banner
Empty Ad

ජනපති පුත් මනෝජ් පියෙක් වෙයි: පවුලට දියණියක් එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියණියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත.

අද (8) ඇමරිකා එක්සත් ජනපදයේ දී මෙම දරු උපත සිදුවී ඇත.

ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත විදේශගත වීමේ සූදානමක් ඇති බවට කසුකුසුවක් ආණ්ඩුව ඇතුළේ යමින් ඇති බවත්, එහිදී අමෙරිකාවට ගොස් සිය පුතාගේ පවුලේ සුවදුක් බැලීමට සූදානමින් සිටින බවට එම කසුකුසුවෙන් කියවෙන බවත් අපට වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?