ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම ව්‍යසනය හා රටේ ඉදිරි අනාගතය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
1
+1
1
+1
1
+1
1





