ජනපති අගමැති ඇතුළු 18කට ජාත්‍යන්තර සම්බාධක ? බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර කණ්ඩායමක් ඉල්ලති

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු යුද නාවික සහ පොලිස් නිලධාරීන් 18කට ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් බි‍්‍රතාන්‍යය රජයෙන් ඉල්ලා ඇත.

එම පාර්ලිමේන්තු කණ්ඩායමේ ප‍්‍රධානි එලියට් කොල්බර්න් විසින් මෙම ඉල්ලීම කර තිබේ. සම්බාධක පනවන ලෙසට නම් කර ඇති ලැයිස්තුවක් ද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නාමලේඛනය මෙසේය.

ජනරාල් සරත් ෆොන්සේකා, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සත්‍යපි‍්‍රය ලියනගේ, කමල් ගුණරත්න, මහින්ද සතුරුසිංහ, නන්ද මල්ලවාරච්චි, ජගත් ජයස්, ජගත් ජයසූරිය, ප‍්‍රසන්න සිල්වා, නන්දන උඩවත්ත, චාගි ගාල්ලගේ, ජී. ඞී. රවිපි‍්‍රය, වසන්ත

කරන්නාගොඩ, අද්මිරාල් තිසර රණසිංහ, සෝමතිලක දිසානායක සහ ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානි සී. එස්. වාකිෂ්ට මෙම ඉල්ලීමට කොටි ඩයස්පෝරා සංවිධාන නවයක් ද සහය දක්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10