ජනපතිගෙන් විශේෂ උපදෙසක්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව එම කටයුතු සම්බන්ධීකරණ කරන ලෙසටයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එම කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439ක පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක රඳවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47