ජනපතිගෙන් දිවිපාර්ශවික ණය හිමියන්ට ඉල්ලීමක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය පෝෂණය කරන ලෙසට ශ්‍රී ලංකාවේ නිළ දිවිපාර්ශවික ණය හිමියන්ගෙන් හා පැරිස් සමාජයෙන් ජනපති ඉල්ලීමක් කරනවා.

ඔවුන් වෙත විවෘත ලිපියක් යවන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට ණයගැති භාවය පිළිබදව විණිවිද භාවය සහ නිරන්තර වාර්තාකරණය පිළිබදව සහතික කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?