ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා බලකාය ස්ථාපනය කර ඇත.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත.

මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.

පසුගිය මැයි මස දහවෙනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකාය පත්කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මෙසේය.

මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?