AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමිනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

WhatsApp Image 2024 09 20 at 9.28.51 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
110
+1
10
+1
278
+1
7
+1
19
+1
17
+1
32
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?