AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (12) පස්වරුවේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ.

එම ගැසට් පත්‍රය ප්‍රකාරව නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන දසවැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමෙන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි.

ඒ අනුව අභිනව ඡන්දයෙන් තේරීපත් වන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් එදින (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ දී රැස්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?