AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිගෙන් අගමැතිට විශේෂ දැනුම්දීමක්

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

මේ අතර අගමැතිවරයා කැඳවූ හදිසි පක්ෂ නායක රැස්වීම අද (09) පස්වරු 4.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?