ජනතා විරෝධතා ගැන විදේශ ඇමති ජාත්‍යන්තරයට කරුණු කියයි

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද කොළඹ සිටින විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කර තිබේ.

එහිදී විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ, විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් ජනතාවට අත්වීඳීමට සිදුවී ඇති පීඩා සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇති බවයි.

ජනතාව අපේක්ෂාභංගත්වයකට මුහුණදී සිටින බව දිවයිනපුරා පැවැත්වෙන විරෝධතාවලින් පෙනීයන අතර එම විරෝධතාවලින් සියයට අසූවක් හෝ අසූපහක්ම පමණ අන්තවාදී අරමුණකින් හෝ දේශපාලනික පෙළඹවීමක් මත සිදු කරන ඒවා නොවන බව ඇමතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනතාවගේ ඇතැම් ඉල්ලීම් ප්‍රායෝගික නොවන බැවින් ඒවා ඉටුකළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා එම ජනතාව ව්‍යවස්ථානුකූල විසඳුමක් නොදකින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39