ජනක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට

අද (24) උදෑසන 10.30ට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹීමට නියමිතයි