ඡන්ද මධ්‍යස්ථාන වෙත ජංගම දුරකථන රැගෙන ඒම තහනම් !

ඡන්ද මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ ස්ථාන වෙත ජංගම දුරකථන රැගෙන ඒම සහ භාවිත තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අද (20) මේ බව දැනුම් දුන්නා.

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?