ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපති නිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු තිස් පස් දෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?