චෙන්නායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේම යළි චෙන්නායි වෙත ගොඩබස්වයි

මගීන් 158 දෙනෙකු සමඟ චෙන්නායි සිට කටුනායක බලා අද (07) දහවල් ගමන් ඇරඹු එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේම යළි ගොඩබස්වා තිබෙනවා.

ගුවන් යානයේ පක්ෂියෙකු ගැටීම හේතුවෙන් යානය මෙලෙස චෙන්නායි ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළේ යානය ආරක්ෂිතව ගොඩ බැස්සවීමෙන් අනතුරුව, එහි සිටි සියලුම මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටතට ගත බවයි.

අනතුරුව එම ගුවන් ගමන අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, එහි සිටි ගුවන් මගීන් 137 දෙනෙකු පසුව වෙනත් ගුවන් යානයකින් කටුනායක බලා පිටත්කර හැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34