AFC Banner
Empty Ad
Empty Ad

චීන යුද නෞකාවක් කොළඹ වරායට

චීන රජයට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන්නේ කොමාණ්ඩර් Jin Xin විසිනුයි.

මෙම චීන යුද නෞකාව ලබන 12 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?