චීන බල පරාක්‍රමයට එරෙහිව ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

චීනයේ මිලිටරි ශක්තියට අභියෝග කරමින් ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම දිගු දුර මිසයිල අත් හදා බැලීමේ අරමුණ වී ඇත්තේ ජපානයේ ආරක්ෂක හැකියාව වැඩි දියුණු කිරීමයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ, චීනයේ කලාපීය අභිලාෂයන්ට ප්‍රතිරෝධය දැක්වීම සහ තරගකාරී ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම ද මෙහි අරමුණක් බවත් වැඩිදුරටත් සඳහන්.

මෙම දිගු දුර මිසයිලයෙහි විශේෂත්වය වන්නේ එය නෞකා නාශක මිසයිලයක් වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?