Indian Premier League

චීන නිල සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට (ඡායාරූප)

චීනයේ සිදුකළ සිව් දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස රැගත් චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය අද රාත්‍රි 09.05ට චීනයේ චෙන්ඩු නුවර සිට දිවයිනට පැමිණි බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සදහා අමාත්‍ය විජිත හේරත් සහ බිමල් රත්නායක යන අය ද සහභාගී වී සිටියා.

චීන රජයේ ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය සඳහා පසුගිය 13 වනදා දිවයිනෙන් පිටත්ව ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?