චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති අනිද්දා දිවයිනට

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි දෙසැම්බර් 23 වන දින දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෑත කාලීන ආපදාවලින් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදෙන ආධාරවල ඊළඟ අදියර නිරීක්ෂණය කිරීම සඳහා ඔහු අතිරේක දූත පිරිසක් සමඟ මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී කියැංට පසුව, ෂාඕ ලෙජි චීන රජයේ තුන්වන බලවත්ම නායකයා ලෙස සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?