AFC Banner
Empty Ad
Empty Ad

චීනෙන් දෙන්න ගිය ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම අතරමග නවතී

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විනිමය ණය හුවමාරුව ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ පිළිබදව කාරුණික අවධානය යොමු කරන ලෙස චීන කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

ඒ ඊයේ පැවැති විශේෂ රාජතාන්ත්‍රික සාකච්ජාවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?