තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විනිමය ණය හුවමාරුව ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ පිළිබදව කාරුණික අවධානය යොමු කරන ලෙස චීන කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ ඊයේ පැවැති විශේෂ රාජතාන්ත්‍රික සාකච්ජාවකදීය.














ණය මොකටද අ 73 මෙයාලා එකතුවෙලා රට උකස් කරලා තියෙන්නෙ චීනේ බලන්න අැති සින්න වුන රටට මොකටද ණය දෙන්නේන කියලා