චීනය තුල ඉන්ධන හිඟයක්

චීනය තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට තුළ ඇති ඩීසල් හිගයයි.

විදෙස් මාධ්‍ය කරන්නේ ඩීසල් මිල ඉහළ යාමත් සමග සැපයුමද පහත වැටී ඇති බවයි.

මේ හේතුවෙන් ඩිසල් ලබාදීම සිමා කිරීමට එරට ඉන්ධන පිරවුම්හල් තීරණය කර ඇත්තේ.

බොහෝ ට්‍රක්රථ රියදුරන්ට ඉන්ධන ලබාගැනීම සදහා සම්පූර්ණ දිනයක් ඉන්ධන පිරවුම්හල් අසල ගත කිරීමට සිදුව තිබෙනවා. චීනයේ ඩීසල් හිගයක් මතුවූයේ ගල් අගුරු සහ ස්වභාවික ගෑස් හිගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදීවීම විශේෂත්වයක්.

ගල් අගුරු සහ ගෑස් හිගය හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යාමක් සහ නිවෙස්වලට විදුලිය සැපයීමේ අර්බුදයකටද මේ වනවිට මුහුණ දී තිබෙනවා.

මේ වනවිට පවතින ඩීසල් හිගය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩවල මිලද ඉහළයාමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?