චීනය ගැන යුරෝපා සංගමයෙන් නව ප්‍රකාශයක්

යුක්‍රේන ආක්‍රමණය කිරීම අවසන් කර දේශපාලන විසදුමක් සෙවීමට උදව් නොකළහොත් චීනය සමග විශ්වසනීය සබදතාවක් පවත්වා ගැනීම දුෂ්කරවනු ඇති බව යුරෝපා සංගමය පවසනවා.

ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හමුවේ මධ්‍යස්ථභාවයක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි එම සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කළේ .

සෑම පාර්ශ්වයකටම යුරෝපා සංගමයේ ප්‍රතිපත්තියට එකඟවන ලෙස ඉල්ලීමක් නොකරන නමුත් නීතී උල්ලංඝනය කීරීම සම්බන්ධයෙන් සරලව සිතාබලන ලෙස ඉල්ලා සිටින බව විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?