චීනයේ බස් රථ අනතුරකින් 27ක් මරුට

කොරෝනා ආසාදිතයන් පිරිසක් නිරෝධායනය සඳහා රැගෙන යමින් සිටි බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අධිවේගී මාර්ගයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුවී තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ Guizhou ප්‍රදේශයේ දීයි.

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 20 දෙනෙකු මෙහිදී බරපතල තුවාල ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?