AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා. 
අඩි 160 ක් උසැති දොඹකරයේ නියමු කුටියේ සිට වීඩියෝ දර්ශනයක් පටිගත කරන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ. සියෝ මියයන විට 23 හැවිරිදි වියේ පසුවුවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දොඹකර ක්‍රියාකරු නියමු කුටියේ නොසිටි බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?