චීනයේ ඩ්‍රෝන සිය ගණනක් කඩා වැටේ

සමමුහුර්ත (synchronised) ඩ්‍රෝන යානා සිය ගණනක් කඩා වැටී ගිනි ගැනීම් ඇති කිරීමෙන් පසු චීනයේ ඩ්‍රෝන සංදර්ශනයක් දරුණු ලෙස වැරදී ගොස් තිබෙනවා.

ජාතික දින සැමරුම් උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුවුණා.

ඒ, චීනයේ ගිනිකෙළි අගනුවර ලෙස හැඳින්වෙන හුනාන් පළාතේ ලියුයැං හි ස්කයි රඟහලේ ගිනිකෙළි සහ ඩ්‍රෝන යානා ඒකාබද්ධ කරන මහා පරිමාණ ප්‍රසංගයක් අතරතුරදී.

කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදු ව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?