චීනයෙන් ලැබුණු දැවැන්ත ඩීසල් පරිත්‍යාගය

ශ්‍රී ලංකාවට චීනය විසින් ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර තිබෙනවා. එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සදහන් කළේ.

මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල යොදා ගැනීම සඳහා එම ඉන්ධන පරිත්‍යාගය යොදාගැනීමට නියමිතයි