චිලී රාජ්‍යයේ හටගෙන ඇති ලැව් ගිනි තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබෙනවා.
නිවාස 1000කට අධික සංඛ්‍යාවකට ද ලැව්ගින්නෙන් හානි සිදුවී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි
හෙක්ටයාර 43,000ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. පවතින අධික උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යාම වේගවත් වී ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




