AFC Banner
Empty Ad
Empty Ad

චැසි අංක වෙනස් කළ ජිප් රථයක් පොලිස් භාරයට

චැසි අංක වෙනස් කර ඇති බවට සැක කෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල කොට්ඨාස රථ වාහන අංශය මගින් වාරියපොළ නගරයේදී අත්අඩංගුවට ගත් මෙම ජිප් රථය වැඩිදුර විමර්ශන සඳහා වාරියපොළ පොලිසියට භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම රථයට අදාළ බලපත්‍ර 2020 වසරේ සිට නොමැති අතර වාහනයේ වර්ණය ද වෙනස් කර ලියාපදිංචි කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම චැසි අංකය ද වෙනස් කර ධාවනය කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?