Indian Premier League

චමුදිත ගැන පියුමි කිව්ව නම් ටික හරිලු

හිරු රූපවාහිනී සේවයේ පැවැත්වෙන එක්තරා ප්‍රසිද්ධ සංවාදයකට ඊයේ (12) සහභාගී වූයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතායි.

එහිදී ප්‍රශ්න අසන්නට ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම ඇතුළු ඉතිරි මාධ්‍යවේදීන් දෙදෙනාගේ ප්‍රශ්න ඇසිල්ලේ ස්වරූපයට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විරෝධතාවයක් මෙන්ම විවේචනද එල්ල වෙමිනුයි තිබෙන්නේ.

චාරයක් නැති ප්‍රශ්න ඇසිල්ල

මේ තිදෙනා අතරින් විශේෂයෙන්ම චමුදිත සමරවික්‍රම ආරාධිතයා අපහාසුතාවයට හා අසීරුතාවයට පත්වන ස්වරයකින් ප්‍රශ්න ඇසුවා.

එම වැඩසටහන නැරඹූ බොහෝ දෙනා නොදන්නා කරුණු මුරලිදරන් මහතා විසින් ඉදිරිපත් කරද්දී ඊට හරස් කපමින් චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්න ඇසීම බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින්  පැහැදිලි වනවා.

පියුමි කිව්වා හරි

මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සමඟද මෙවැනිම වාදයක් චමුදිත සමරවික්‍රම ඇතිකර ගැනීම නිසා ඒ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා පමණක් නොව එම විවාදය හේතුකොටගෙන පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කරනු ලැබුවා.

නිරෝධායනයට ගෙන යන අවස්ථාවේ සිට නිරෝදායනය වන අවස්ථාවේදීද පියුමි හංසමාලි විවිධ වීඩියෝ පට සමාජගත කරමින් චමුදිත සමරවික්‍රමට දොස් පැවරූ අතර එහිදී පියුමි චමුදිත සමරවික්‍රමව විවිධ නම්වලින් ද හඳුන්වනු ලැබුවා.

පියුමි හංසමාලි ඒ ආකාරයට චමුදිත සමරවික්‍රම හැඳින්වීම ඉතා නිවැරදි බවයි මුත්තයියා මුරලිදරන්ගේ සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල පලවන සටහන් වල සඳහන්ව තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?