චමුදිත ගැන පියුමි කිව්ව නම් ටික හරිලු

හිරු රූපවාහිනී සේවයේ පැවැත්වෙන එක්තරා ප්‍රසිද්ධ සංවාදයකට ඊයේ (12) සහභාගී වූයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතායි.

එහිදී ප්‍රශ්න අසන්නට ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම ඇතුළු ඉතිරි මාධ්‍යවේදීන් දෙදෙනාගේ ප්‍රශ්න ඇසිල්ලේ ස්වරූපයට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විරෝධතාවයක් මෙන්ම විවේචනද එල්ල වෙමිනුයි තිබෙන්නේ.

චාරයක් නැති ප්‍රශ්න ඇසිල්ල

මේ තිදෙනා අතරින් විශේෂයෙන්ම චමුදිත සමරවික්‍රම ආරාධිතයා අපහාසුතාවයට හා අසීරුතාවයට පත්වන ස්වරයකින් ප්‍රශ්න ඇසුවා.

එම වැඩසටහන නැරඹූ බොහෝ දෙනා නොදන්නා කරුණු මුරලිදරන් මහතා විසින් ඉදිරිපත් කරද්දී ඊට හරස් කපමින් චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්න ඇසීම බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින්  පැහැදිලි වනවා.

පියුමි කිව්වා හරි

මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සමඟද මෙවැනිම වාදයක් චමුදිත සමරවික්‍රම ඇතිකර ගැනීම නිසා ඒ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා පමණක් නොව එම විවාදය හේතුකොටගෙන පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කරනු ලැබුවා.

නිරෝධායනයට ගෙන යන අවස්ථාවේ සිට නිරෝදායනය වන අවස්ථාවේදීද පියුමි හංසමාලි විවිධ වීඩියෝ පට සමාජගත කරමින් චමුදිත සමරවික්‍රමට දොස් පැවරූ අතර එහිදී පියුමි චමුදිත සමරවික්‍රමව විවිධ නම්වලින් ද හඳුන්වනු ලැබුවා.

පියුමි හංසමාලි ඒ ආකාරයට චමුදිත සමරවික්‍රම හැඳින්වීම ඉතා නිවැරදි බවයි මුත්තයියා මුරලිදරන්ගේ සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල පලවන සටහන් වල සඳහන්ව තිබෙන්නේ

  1. පියුමීගෙ කතාවෙ ඇත්තක් තියෙනවා; මූ නාට්ටාමි කෙනෙක් තමා, කටින් ගූ වීසිවෙන ; වාචාල කටක් තියෙන ; තමන් පමනක් නිවැරැදි කියමින් , අනුන්ට දොස් පවරන , මඩ ගසන පාහර සක්කිලියෙක් මූ චමුදිත කියන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40