දියතලාව බස් නැවතුමේ බූරු ගැසූ 16 දෙනෙක් අත්අඩංගුවට

දියතලාව බස් නැවතුමේ රාත්‍රියට නවතා තැබූ බස් රථයක සිට බූරු ගැසූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් හා වෙළෙඳසල් සේවකයින් ඇතුළු 16 දෙනෙක් සිටි බවයි පොලිසිය පවසන්නේ.

දිවා කාලයේ බස් රථ ධාවනය කර රාත්‍රියට පවත්වාගෙන යන මෙම බූරු ගැසීම කලක පටන් ඔවුන් විසින් සිදුකර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බවස් පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01