AFC Banner
AFC Banner
Empty Ad

ගෝඨාභය එළවීමේ කුමන්ත්‍රණය දියත් කළේ බැසිල් හා නාමල් – දිලිත් ජයවීර (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් නෙරපීම සඳහා රට තුළ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් නිර්මාණය කළේ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.

දසත, සුප්‍රීම් ඔස්සේ ඊයේ (14) රාත්‍රියේ සජීවීව විකාශය වූ “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනට එක්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බවයි ඔහු මෙහිදී චෝදනා කර සිටියේ.

එවක ආණ්ඩුව තුළ වගකිවයුතු අමාත්‍යාංශ රැසක් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යටතේ පැවති බව සඳහන් කළ දිලිත් ජයවීර රට තුළ ඇති වූ පෝලිම්වලට එම අමාත්‍යාංශ වගකිව යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
36
+1
10
+1
5
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?