ගොවීන්ට වෙන්කළ භූමියක් දේශපාලන හිතවෙතෙකුට ලබා දී ඇති බවට චෝදනා (ඡායාරූප)

කෘෂි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරිම සදහා රජයෙන් වෙන්කළ භූමියක් වත්මන් ඉඩම් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන්, මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ ඥාතියෙකුට ලබාදී ඇති බවට චෝදනා කරමින් මහියංගණය ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක් ගෙන ගියා.

ඔවුන් පැවසුවේ දිර්ඝකාලින බදු පදනම මත පවරා දී ඇති භුමිය යළි ගොවින් වෙත ලබාදීමට වහා ක්‍රියාකරන ලෙසටයි.

WhatsApp Image 2023 03 14 at 12.53.52
WhatsApp Image 2023 03 14 at 12.53.51 6
WhatsApp Image 2023 03 14 at 12.53.51 5
WhatsApp Image 2023 03 14 at 12.53.51 4
WhatsApp Image 2023 03 14 at 12.53.51 3
WhatsApp Image 2023 03 14 at 12.53.51 2
WhatsApp Image 2023 03 14 at 12.53.51 1
WhatsApp Image 2023 03 14 at 12.53.51
WhatsApp Image 2023 03 14 at 12.53.46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?