ගොම පිට රට පටවා ඩොලර් හොයන අසල්වැසියා

ගොම මෙට්‍රික් ටොන් 192ක් කුවේට් රාජ්‍යය වෙත අපනයනය කිරීමට ඉන්දියාව සැළසුම් කර තිබෙනවා.

ඉන්දියාව මෙලෙස ගොම අපනයනය කරන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඒ, අනුව එම ගොමවල පළමු තොගය නැව්ගත කිරීම සඳහා කනක්පුර දුම්රිය ස්ථානයේ සිට ගුජරාටයේ මුන්ද්‍රා වරාය වෙත අනිද්දා (15) දිනයේ දී රැගෙන යාමට නියමිතයි.

කුවේට් රාජ්‍යයෙන් ලද ඇණවුමක් අනුවයි මෙම ගොම තොගය අපනයනය කිරීමට සැළසුම් කර ඇත්තේ.

ඉන්දියාව තුළ වෙසෙන ගවයින්ගෙන් සෑම දිනකම ලැබෙන ගොම ප්‍රමාණය ටොන් ලක්ෂ 30ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

කාබනික වගාවන් සඳහා මේ වනවිට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් ගොම අපනයනයටද වැඩි ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46