Empty Ad
AFC Banner
Empty Ad

ගෙළ කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කිරින්දේ මාර්ගයක (ඡායාරූප)

හම්බන්තොට – බූන්දල වනෝද්‍යානය හරහා දිවෙන පැරණි කිරින්ද මාර්ගයේ දී ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ගෙළ කපා ඝාතනය කරන ලද පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (27) පස්වරුවේ පොලිසිය විසින් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි අයෙක් නොවන බවයි හඳුනාගෙන ඇත්තේ.

හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?