ගෙළ කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කිරින්දේ මාර්ගයක (ඡායාරූප)

හම්බන්තොට – බූන්දල වනෝද්‍යානය හරහා දිවෙන පැරණි කිරින්ද මාර්ගයේ දී ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ගෙළ කපා ඝාතනය කරන ලද පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (27) පස්වරුවේ පොලිසිය විසින් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි අයෙක් නොවන බවයි හඳුනාගෙන ඇත්තේ.

හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16