ගෙවුණු මාස 05ට හෙරොයින් සහ අයිස් ටොන් 02ක් අත්අඩංගුවට – ලක්ෂ 04ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

පසුගිය 2024.09.23 සිට මේ දක්වා කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එළැඹෙන 26 වනදාට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය පිළිබඳව පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (23) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට රට තුළ ලක්ෂ 04ක පමණ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි.

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළා.

එහිදී හෙරොයින් – කිලෝග්‍රෑම් 1253, අයිස් – කිලෝග්‍රෑම් – 2121, ගංජා – කිලෝ ග්‍රෑම් 12,491, කොකේන් – කිලෝ ග්‍රෑම් 22ක් සහ ලක්ෂ 16කට ආසන්න මත්පෙති අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27