ගූගල් ගිණුම් හිමියන්ට ගූගල් සමාගමෙන් කරන්න යන අමුතු වැඩේ

අනවසර ඇතුළුවීම් ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ අරමුණින්, දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් භාවිතයට නොගත් ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර තිබේ.

ගූගල් ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම්, එය Gmail, Google Drive, Google Workspace, Google Photos සහ ගූගල් ගිණුම් හරහා YouTube වෙත එක්කර ඇති වීඩියෝවන්ද ඉවත්ව යනු ඇති.

මෙම තීරණය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාළ වන බවත් ව්‍යාපාර සහ සංවිධාන සඳහා අදාළ නොවන බවත්ය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ ගූගල් ගිණුම් වෙත දැනුම්දීම ආරම්භ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?