ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් හදිසියේ මරුට

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය අද (27) දෝහා සිට පැරිස් නුවර දක්වා පියාසර කළ ගුවන් යානයක ගුවන් මගියෙකු ලෙස පැමිණ තිබෙනවා.

එහිදී ඇය හදිසියේ අසනීප වී ඇති බැවින් එම ගුවන් යානය ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉල්ලා ඇත්තේ හදිසි ගොඩබෑමක් සඳහා අවශ්‍යතාවක් පවතින බවයි.

ඒ අනුව අදාළ ගුවන් යානය ගොඩ බා වෛද්‍ය ආධාර පැමිණෙමින් සිටින අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකක කාන්තාව කුර්දිස්තාන් කලාපයේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි ශ්‍රී ලංකාවේ කුර්දි නුවර කොන්සල් අහමඩ් ජලාල් මහතා ප්‍රකාශ කළේ.

81 හැවිරිදි වියෙහු පසු වූ මෙම කාන්තාව ජීවත් ව ඇත්තේ ප්‍රංශයේ බවත් ඇයගේ පුත්‍රයා ප්‍රංශ පුරවැසියෙකු බවත් හෙළි ව තිබෙනවා.

ඇයගේ පුත්‍රයා කුර්දි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ සිය මවගේ දේහය පැරීසියට ගෙන්වා දීමට උදව් කරන ලෙසටයි.

කෙසේවෙතත් “මෙවැනි සිද්ධියක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවත් එම ගුවන් යානය කටාර් ගුවන් සේවයට අයත් එකක් බවත් කොන්සල්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34