ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීයාගේ රන් ජාවාරම මාට්ටු (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙක් රුපියල් විසිඑක් කෝටි පන්ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහක් වටිනා රන් බිස්කට් 51ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ආරක්ෂක නිලධාරියා තම කකුල් දෙකේ සඟවාගෙන මෙම රන් බිස්කට් තොගය අද (14) උදෑසන ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ආරක්ෂක නිලධාරීවරයා මීගමුව, කදවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

කැරට් 24 ගුණාත්මක අගයකින් යුතු රන් බිස්කට් 51ක් තම දෙකකුළෙහි විශේෂ වෙළුම් පටිවලින් ඔතාගෙන ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන සැකකරු මෙලෙස එම රන් බිස්කට් ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ ගෙන තිබුණා.

රේගු නිලධාරීන් පවසන්නේ මොහු දිගු කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට සැකයක් පවතින බවයි.

IMG 20250914 WA0025 rotated
IMG 20250914 WA0060 scaled
IMG 20250914 WA0028
IMG 20250914 WA0030
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34