ගුරු ඇඳුම ගැන ස්ටාලින් ගෙන ආ යෝජනාවට මහා සංඝරත්නයේ විරෝධය

පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබාදීම මෙරට සංස්කෘතියට නොගැළපෙන කටයුත්තක් බව මහා සංඝරත්නය පවසනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහා සංඝරත්නය මේ බව සඳහන් කළා.

ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යයෙන් පසුගිය 31 වනදා ඉල්ලීමක් කරනු ලැබුවා.

පවතින ආර්ථික පීඩාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දී අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම ඉල්ලීම ලංකා ගුරු සංගමය විසින් සිදුකර තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමින් සහ නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම යෝජනාවට විරෝධය පා අදහස් දක්වා තිබුණා.

මෙරට සංස්කෘතිය තුළ ගුරුවරුන් දෙවිවරුන් ලෙස බුහුමනට ලක්වන පසුබිමක තමන්ට රිසි ඇඳුමක් අඳින ලෙස භික්ෂූන් වහන්සේලාට පැවසිය නොහැකි සේ ගුරුවරුන්ට ද තමන් රිසි ඇඳුමක් ඇඳ පාසල් පැමිණෙන ලෙස පැවසිය නොහැකි බවයි මහා සංඝ රත්නය මෙහිදී පවසා ඇත්තේ.

  1. ME NAKI P.A.K.A.Y.A. GE MOLEYE SNAYU MARILA. KOHOMADHA TEACHER GAWUMA ANDHAN AWANAM. KOLLO PASSEN AWITH USSALA DUWAYI. SARI ANDHALATH BERILA INNE AMARUWEN. BADA PITA KARA URAHISA KOLLANTA PENNA ABHE. PAWU UNGE HITH PALANAYA KARA GANNAMA BERI WAYASA. ME NAKI BALLA PISSU KELINAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18