ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ ගුරු සංගම් අතර ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගනු ලැබුණා.
ඒ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ තවත් ගුරු සංගම් නියෝජිතයෙකු අතරය.
ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවේදී පාවාදීමක් සිදුවූ බවට මෙහිදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහට චෝදනා එල්ලවූ අතර එහිදී ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





