ගුජරාටයේ නිරූපණියක් සියදිවි නසාගෙන

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ නිරූපිකාවක් සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇයගේ විවාහය මෑතකදී කල් දමා ඇති අතර සුරූපිණිය 23 හැවිරිදි වියෙහි පසුවුණ ගුජරාටයේ සූරත් හි පදිංචිකාරිණියක් බවයි.

අංජලී අල්පේෂ් වර්මෝරා නමැති නිරූපණ ශිල්පිණියක් මෙලෙස මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් සියදිවි නසා ගැනීමට පෙර ඇය ඇයගේ පෙම්වතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කර ඇති බව ද ප්‍රාන්ත පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඇය විවාහ ගිවිසගෙන සිට ඇති අතර, මේ වසරේ දී විවාහ මංගල්‍යය පැවැත්වීමට යෙදී තිබුණ ද, පෙම්වතාගේ මවගේ හදිසි අභාවය හේතුවෙන් එය කල් දමා තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සඳහන් කර ඇත්තේ තම පෙම්වතිය කිසිදිනෙක ආතතියෙන් නොපෙලුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
4
+1
12
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?