බදුල්ල මහ රෝහලේ සිට දියතලාව මුලික රෝහලට රෝගීන් දෙදෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබු ගිලන්රථයක් 28 දින සවස බණ්ඩාරවෙළ දික්අරාව ප්රදේශයේදි අනතුරකට ලක්වීමෙන් එහි රියදුරා බරපතල තුවාල ලබා ඇති අතර එහි ගමන් කළ රෝගීන් දෙදෙනා සහ කාර්ය්ය මණ්ඩලයේ දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි,
අනතුරට ලක්වු ගිලන් රථයෙන් රොගීන් රැගෙන බදුල්ල මහ රෝහලට ගොස් නැවත එම රෝහලේ සිටි නේවාසික රෝගීන් දියතලාවට එන අතරතුර වාහනය ලොරියක හා පස් කණ්ඩියක ගැටී
අනතුරට ලත්ව තිබෙන අතර අනතුරින් තුවාල ලැබු සියලුම රොගීන් බදුල්ල හා දියතලාව රොහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය කියයි,
බණ්ඩාරවෙළ පොලිසිය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වති,
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
6
+1
1
+1













