කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ ගිනි අවියක් ක්‍රියාත්මක වී එහි නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (02) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම කඳවුරේ පුහුණු අංශයේ රාජකාරියේ නිරත සැරයන්වරයෙක්.
සැරයන්වරයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර පොලිසිය සඳහන් කළේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
5
+1
1
+1



