ගිනිඅවි බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ආයතන විසින් 2022 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි සඳහා බලපත්‍ර 2021 දෙසැම්බර් මස 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා කාලය තුල අලුත් කර ගතයුතු බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

2022 පෙබරවාරි මස 28 දිනෙන් පසු 2022 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?