spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් සිලින්ඩරය රු.5000 ඉක්මවයි ?

නැවතත් ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය. කෙසේ වෙතත් වැඩි කිරීමට ඉල්ලා ඇති මිල ගණන් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් එම ඉල්ලීමට එකඟතාව ලැබුණහොත් කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්දහස ඉක්මවන බවත් ඔහු සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?