AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

අද දිනයේ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

ඔහු සඳහන් කළේ රුපියලෙහි අගය ශක්තිමත් වීම හමුවේ ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිලෙහි මෙවර කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

Gas
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?