ගෑස් පෝලිම් වාර්තා කළ මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්

රට තුළ පවතින ගෑස් අර්බුදය නිසා ජනතාව ගෑස් මිලදී ගැනිමට විකුණුම් ස්ථානවල සිටින ආකාරය පිළිබඳව ආවරණය කරන අවස්ථාවේ දී පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන හලක් අසලදී පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ඇත.

සුමේධ සංජීව වන නිදහස් මාධ්‍යවෙදියා ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර තලංගම පොලීසියට පැමිණිලි ඇත.

එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය කන්ඩායමක් යොදවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !