AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පිපිරීම් කඩාකප්පල්කාරි ක්‍රියාවක් නම්…

ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම නම් ඒ සදහා ගෑස් සමාගම් වගකිවයුතු බව නාමල් රාජපක්ශ අමාත්‍යවරයා අවධාරණය කළා.

ගෑස් පිපිරීම් මගින් රට පුරා යම්කිසි කඩාකප්පල්කාරි ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ සදහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

මෙම සංයුතිය වෙනස් ගෑස් ගෙන්වීම බෙදා හැරීම සම්බන්දව ද සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී සදහන් කරා.එමෙන් ම මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ සම්බන්දව ද සොයා බලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?